08 May 2025


වසර 20කට පසු විශේෂ පුද්ගලයෙක් අද දිවයිනට



ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා අද (07) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ලෝක බැංකු සභාපතිවරයෙක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පමණ පසුව වීම විශේෂත්වයක්.

සභාපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඔහු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ රජයේ සහ පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)