කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
ඒ විරෝධතාවයක් හේතුවෙන්.
පසුගියදා කොටහේන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලකින් වැටී දරුවෙක් මියයාමේ සිදුවීම මුල්කර ගනිමින් මේ වන විට අදාළ සිසුවා ඉගෙන ගත් විදුහල ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)