08 May 2025


නිල විදෙස් සංචිතවල වෙනසක්



ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2025 අප්‍රේල් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙය 2025 මාර්තු මාසයේ වාර්තා වූ ඩොලර් බිලියන 6.53 සමඟ සැසඳීමේ දී එය 3%ක පහළයාමක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)