20 February 2026

logo

ජල සැපයුම් ව්‍යාපෘති අවසන් කිරීමට මිලියන 20,000ක්




ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘති කිහිපයක් කඩිනමින් අවසන් කිරීමට යෝජනා කරන අතර ඒ සඳහා මිලියන 20,000ක් වෙන් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

එමෙන්ම උතුරු ප්‍රදේශයේ සහ නිදන්ගත වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින ප්‍රදේශවල ප්‍රජා ජල සම්පාධන යෝජනා ක්‍රම අවසන් කිරීම වෙනුවෙන් මිලියන 2,000ක් වෙන් කිරිමටද යෝජනා කර තිබෙනවා.

 
colombotimes.lk