18 May 2026

logo

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්



යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා ඇණහිට ඇති බැවින් ඉරානයේ කාලය ගෙවී යමින් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. 

සිය Truth ගිණුමේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානය ඉක්මන් කළ යුතු බවත් එසේ නොමැති නම් ඔවුන්ගේ කිසිවක් ඉතිරි නොවන බවයි. 

ඉරාන සහ එක්සත් ජනපද සාම සාකච්ඡා පාකිස්ථානයේ මැදිහත්වීමෙන් පැවැත්වුණු නමුත් එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. 

(colombotimes.lk)