colombotimes.lk
සිංහල | English

29 March 2024

දූෂිත ඉන්ධන සහ තාක්ෂණ භාවිතයෙන් මිලියන 3.2 ක් මිය යයි



සෑම වසරකම මිලියන 3.2 ක ජනතාවක් දූෂිත ඉන්ධන සහ තාක්ෂණ භාවිතය නිසා ඇතිවන රෝගවලින් මියයන බව අනාවරණ වී තිබෙනවා. 

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය කළ සමීක්ෂණයක් මගින්. 
 
මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් 2030 වසරේදී බිලියන 1.9 ක ජනතාවකට පිරිසිදු ආහාර වේලක් පිළියෙළ කිරීමේ අවස්ථාව ද අහිමිවිය හැකි බව එම සමීක්ෂණ වාර්තාවේ සදහන්.
(colombotimes.lk)