විද්‍යා පීඨ ගුරුවරුන් 3,987ක් ගුරු සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඔවුන් හට ලබන මස 10වනදා පත්වීම් ලබාදෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මේ යටතේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා විෂයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවා ගැනීමට නියමිතව තිබෙනවා.
අමාත්‍යාංශය සඳහන් කළේ ඔවුන් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පවතින පාසල් වෙත අනියුක්ත කරන බවයි.
(colombotimes.lk)