09 July 2025

logo

රුසියානු ජනපතිගේ නිල බලඇණියේ සුඛෝපබෝගී රථයක් ගිනි ගනී



රුසියානු ජනපති Vladimir Putinගේ නිල බලඇණියේ සුඛෝපබෝගී limousine රථයක් ගිනිගෙන විනාශවී තිබෙනවා.

ඒ මොස්කව්හි ෆෙඩරල් ආරක්ෂක සේවයේ (FSB) මූලස්ථානය අසළදීයි.

සිද්ධියේ දර්ශනවල මෝටර් රථයෙන් නිකුත්වන ඝන කළු දුමාරයක් පෙන්නුම් කර ඇති අතර මෝටර් රථයේ පිටුපස දෘශ්‍යමාන හානියක් දක්නට ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

(lknews.lk)