03 September 2025

logo

මියන්මාරයේ මරණ 1600 ඉක්මවයි



මියන්මාරයේ පසුගියදා ඇති වූ රික්ටර් මාපක 7.7ක භූ කම්පනය හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1600 ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට දිවි ගලවා ගත් අය සොයා ගැනීමට ගලවා ගැනීමේ භට කණ්ඩායම් දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවයි.

මේ අතර එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ආසියානු සංවිධානය ඇතුළු විවිධ රටවල් මියන්මාරයට සහය දක්වීමට එක්ව සිටිනවා.

 
(colombotimes.lk)