20 February 2026

logo

වතු නිවාස සංවර්ධනයට මිලියන 4,267ක්



වතු නිවාස සංවර්ධනය වෙනුවෙන් මිලියන 4,267ක් වෙන් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

එමෙන්ම මලෛගම තරුණයින්ගේ වෘත්තීය පුහුණුව වෙනුවෙන් මිලියන 2,450ක් සහ මලෛගම පාසල් සංවර්ධනයට මිලියන 866ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

colombotimes.lk