22 November 2024


කෑගල්ල නගරයට පැය 48ක හදිසි ජල කප්පාදුවක්



කෑගල්ල නගරයට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන ජල මාර්ගයට ගල් පෙරළීමෙන් සිදු වූ හානිවීම් නිසා බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)