30 January 2026

logo

දසවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සජිත්ට



10වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසව පත්කර තිබෙනවා.

කථානායකවරයා විසින් එම නම පිළිගත් බවයි වාර්තා වන්නේ.

ඔහු 09වන පාර්ලිමේන්තුවේද විපක්ෂ නායකයා ලෙස කටයුතු කළා.

(colombotimes.lk)