22 November 2024


පාර්ලිමේන්තු සභාවාරය තාවකාලිකව කල් තබයි



දසවන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අද (21) උදෑසන 11.30 දක්වා තාවකාලිකව කල් තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව උදෑසන 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)