20 February 2026

logo

සංචාරක කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් මිලියන 500ක්



සංචාරක කර්මාන්තයේ නව සංචාරක ගමනාන්ත සංවර්ධය සහ එහි යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මිලියන 500ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.

එමෙන්ම අධික තදබදය අවම කිරීමට ඩිජිටල් ටිකට්පත් ක්‍රමවේදයක් හඳුන්වා දීමටද සැළසුම් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

colombotimes.lk