colombotimes.lk
සිංහල | English

18 October 2024


ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 71කට දිවි අහිමි වෙයි



ගාසා තීරයේ ඛාන් යුනිස් නගරය අසල පිහිටි අල් මවාසි සරණාගත කඳවුරකට ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් 71 දෙනෙකු මිය ගොස් ඇති අතර 289 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

(colombotimes.lk)