ශ්‍රී ලංකාවේ වාර්ෂික මරණවලින් 80% ක්ම බෝ නොවන රෝග සහ ඒවායේ සංකූලතා නිසා සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2021 – 2022 වසර තුළ සිදු කරන ලද සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබෙනවා.
මේ අතර වයස අවුරුදු 35 ට අඩු ජනගහනයෙන් 15% ක් දියවැඩියාවෙන් පෙළෙන අතර 35% ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව එම අමාත්‍යංශය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙනවා.
(colombotimes.lk)