13 December 2025

logo

පළමු පාසල් වාරයේ 2වන අදියර පිළිබඳව දැනුම්දීමක්



2025 වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරයේ 2වන අදියර හෙට (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

පළමු පාසල් වාරයේ පළමුවන අදියර පසුගිය 14වනදා අවසන් වුණා.

මේ අතර රාමසාන් උත්සවය වෙනුවෙන් අද (31) දිනට අමතරව හෙට (01) දිනයද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)