colombotimes.lk
සිංහල | English

20 May 2024

දන්සැල් ගැන දැනුම්දීමක්



වෙසක් පොහොයට සමගාමීව සංවිධානය කරන දන්සැල් සඳහා අවශ්‍ය සෞඛ්‍යමය උපදෙස් ලබා දීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ ළඟම තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් දන්සැල ලියාපදිංචි කර ඊට අදාළ උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි. 
(colombotimes.lk)