22 November 2024


වෛද්‍ය ෂාෆිගෙන් පැමිණිල්ලක්



වෛද්‍ය මොහොමඩ් ෂාෆි විසින් අද (07) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින්.

(colombotimes.lk)