02 June 2025


හරක් කටාගේ නඩුවක් විභාගයට දින නියම වෙයි



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලබා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක්ට අදාළ නඩුව විභාගය සඳහා ජුනි 09වනදා කැඳවන ලෙස අද (28) නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණය විසින්.

එහිදී දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ විත්තිකාර හරක් කටා අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවයි බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)