21 March 2025


හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණයක්



විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (21) පෙරවරු 11.00ට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ මැයි මාසයේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)