21 April 2025


සිරි දළඳා වන්දනා කාලය ගැන තීරණයක්



සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම හේතුවෙන් සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලවේලාව සංශෝධනය කිරීමට තීරණය කළ බව ශ්‍රී දළදා මාළිගාව නිවේදනය කර තිබෙනවා.


(colombotimes.lk)