colombotimes.lk
සිංහල | English

17 October 2024


ඡන්දය සලකුණු කිරීමේදී පාට වන ඇඟිලිවල වෙනසක්



ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඡන්දය සලකුණු කිරීමේදී ඡන්ද දායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල පාට කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා.

එම ගැසට් නිවේදනය පහතින්,






(colombotimes.lk)