17 July 2025

logo

මැතිවරණයක් ලබා ගැනීමට සටනක්



මැතිවරණයක් ලබා ගැනීමට යළි සටනට එක්වන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති සියලු අපේක්ෂකයින් ජුනි මස 08 වන දින මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණීමට නියමිතයි.

මේ බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, අහුංගල්ල වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති සමුළුවකට එක්වෙමින්.
(colombotimes.lk)