08 January 2026

logo

ලෝකයේම අවධානය දිනූ Tomorrowland වේදිකාව ගිනි ගනියි



ලොව ප්‍රසිද්ධම Electronic Dance සංගීත සැණකෙලියක් වන Tomorrowlandහී ඉදිකිරීම් සිදුකරමින් තිබූ ප්‍රධාන වේදිකාව ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සංගීත සැණකෙලිය හෙට (18) බෙල්ජියමේදී ආරම්භ කිරීමට නියමිතව තිබියදී මෙම ගින්න ඇති වී තිබෙන බවයි.

එම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කිසිම පුද්ගලයෙක්ට හානි සිදුවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

(colombotimes.lk)