පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චිට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (03) පෙරවරුවේ බටගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි.
(colombotimes.lk)