අවුරුදු 12ට අඩු ළමුන් ආහාර වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින්.
එම ගැසට් පත්‍රය 2025 වසරේ ජනවාරි පළමු වනදා සිට බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්,
(colombotimes.lk)