රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නව වෙබ් අඩවියක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.
ඒ එහි මෙතෙක් ක්‍රියාත්මක වූ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමත් හේතුවෙන්.
පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල සඳහන් කළේ එම වෙබ් අඩවිය මේ වන විට යාථා තත්වය පත් කර ඇති බවයි.
(colombotimes.lk)