11 May 2025


ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි



ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් එරට වයඹ දෙසින් වූ මුහුදට කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

එහි ගමන් ගත් හමුදා සොල්දාදුවන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව ද සඳහන්. 
 
ඒ අනුව එරට ජනාධිපති Kais Saied මිය ගිය සොල්දාදුවන්ගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)