කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (22) ඒකක 43.75කින් පහළ ගොස් තිබෙනවා.ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,555.86ක් ලෙසයි.මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 991ක් ලෙස සටහන් වී තිබෙනවා.(colombotimes.lk)