22 April 2025


වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්



වැඩබලන විගණකාධිපති ජී. එච්. ඩී ධර්මපාලට තවත් දින 30ක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අද (22) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදීයි.  

වැඩබලන විගණකාධිපතිවරයා  දින 14ක කාලයක් සඳහා වැඩ බැලීමට පත් කර තිබුණා.

(colombotimes.lk)