colombotimes.lk
සිංහල | English

25 April 2024

දකුණු චීන මුහුදේ ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක්



ඇමරිකාව සමග අග්නිදිග ආසියානු රටවල් ප්‍රථමවරට දකුණු චීන මුහුදේ ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට එකඟතාව පළ කර තිබෙනවා. 

චීනයෙන් එල්ලවන බලපෑම් හමුවේ තමන් මෙම තීරණයට එළඹුනු බව ඉන්දුනීසියාව නිවේදනය කළා. 
 
මියන්මාරය සහ තවත් රටවල් 8 ක් ද, මෙම හමුදා අභ්‍යාසයට එක්වීමට නියමිත බව වර්තා වනවා. 
 
ඒ අනුව එම හමුදා අභ්‍යාසය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
(colombotimes.lk)