අවිස්සාවේල්ල - කෑගල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.ඒ මාගම්මන ප්‍රදේශයෙන් එම මාර්ගයට විශාල ගසක් කඩාවැටීම හේතුවෙන්.(colombotimes.lk)