ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
එම පණිවිඩයේ සඳහන් වන්නේ මෙරට වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩ නගාදීම වත්මන් රජයේ ඒකායන අරමුණ බවයි.
ජනාධිපතිවරයා විසින් නිකුත් කළ කම්කරු දින පණිවිඩය පහතින්, 
(colombotimes.lk)
