අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
එම පණිවිඩයේ සඳහන් වන්නේ ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීම බවයි.
එමෙන්ම පවතින සේවාවන් පුළුල් කරමින් සහ වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සාධාරණ සහ සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට කැපවී කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ පණිවිඩය පහතින්, 
(colombotimes.lk)
