02 June 2025


ගත වූ කාලයේ සංචාරකයන් මිලියනයක් දිවයිනට



2025 වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට මැයි මාසයේ 25වනදා දක්වා මෙරටට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 1,006,097ක් බවයි.

(colombotimes.lk)