20 February 2026

logo

ප්‍රජාවන් අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා ජාතික උත්සවයක්



ප්‍රජාවන් අතර පරතරය අවම කර සංහිඳියාව වර්ධනය කිරීම වෙනුවෙන් 'ශ්‍රී ලාංකික දිනය' ජාතික උත්සවය පැවැත්වීමට 2025 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා යෝජනා කර තිබෙනවා.

ඒ සඳහා වෙන් කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 300ක්.

colombotimes.lk