14 May 2025


ඉන්ධන කෝටා ක්‍රමය ගැන ඉදිරියේදී අලුත් තීරණයක්



චීනයේ Sinopec සමාගම මෙරට ඉන්ධන සැපයුම් කටයුතු ආරම්භ කළ වහාම වර්තමානයේ පවතින ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ, කිසිදු අයුරකින් ඉන්ධන හිඟයක් සිදුනොවන බවයි.
(colombotimes.lk)