01 July 2025

logo

ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ ඉතිහාසගත වෙනසක්



ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සූසෑන් ලෙයිහ් නැමති එම කාන්තාව ඇන්ග්ස් ටේලර්ට එරෙහිව පැවති ඡන්ද විමසීම ජය ගැනීමෙන් අනතුරුව ලිබරල් පක්ෂයේ නායකත්වයට පත් වූ බවයි.

 සූසෑන් ලෙයිහ් මීට පෙර ගුවන් නියමුවරියක් ලෙස සහ ගුවන් ගමනාගමන පාලකවරියක් ලෙස සේවය කර තිබෙනවා.

(colombotimes.lk)