13 May 2025


දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි



ගල්ගමුව - පාලුකඩවල වැවේ දිය නාමින් සිටි ගැහැණු දරුවන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂට පත්වී තිබෙනවා.

එම දරුවන් දෙදෙනා අවුරුදු 12 සහ 17 යන වයස්වල පසුවූ බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ මෘත ශරීර මේ වන විට ගල්ගමුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.

(colombotimes.lk)