13 May 2025


ව්‍යාජ දන්සැලක් ගැන අනතුරු ඇඟවීමක්



වෙසක් පොහොය වෙනුවෙන් ජංගම දුරකතනවලට ඩේටා ලබාදෙන බවට පවසමින් සමාජ මාධ්‍යයේ වංචාවක් සිදු වන බව පොලීසිය නිවේදනය කළා.

ඒ සිය නිල facebook  ගිණුමේ සටහනක් තබමින්.

එහි සඳහන් වන්නේ තම පෞද්ගලික දත්ත මෙම යෙදවුම් සඳහා ඇතුළත් නොකරන ලෙස ජනතාවට දැනුම්දෙන බවයි.


May be an image of 1 person and text that says "vesak.dansala.online/ ශ්‍රී ලලංකාපොලිසිය ලංකා පොලිසිය SRILANKAPOLICE SRI LANKA POLICE 2025.05.12 50GB 50 B FREE!! කරුණාකර ඔබේ භාවිතා කරන අංකය පමණක් ලබා දෙන්න ATTENTION 50GB CLAIM කරගන්න පහත CONTINUE Button එක lick කරන්න. ඔබට ලැබෙන OTP අංකය නැවත ලබාදෙන්න එපා Continue ව්‍යාජ දන්සලක් 26K comments 17K shares mment Share niyamai niymai ភា Like Reply ඔබගේ වටිනා මුදල් හෝ පුද්ගලික දන්න සුලු මොහොතකින් සොරාගත හැකි මෙවැනි උපක්‍මවල ගොදුරක් නොවන්න. supiri supirisupiri supiri ਹ SRI ANKA POL ICE Share"

(colombotimes.lk)