13 May 2025


රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව නුවරඑළියේ විශේෂ වැඩසටහනක්



රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව නුවරඑළිය මුස්ලිම් තරුණ සංගමය සංවිධානය කළ රුක් රෝපණ වැඩසටහනක් ඊයේ (12) පවත්වා තිබෙනවා.

ඒ මිපිලිමන අල් ෆලාහ් ජුම්මා පල්ලිය කේන්ද්‍රකර ගනිමින්.

මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

(colombotimes.lk)