02 July 2025

logo

මෝදිගෙන් ප්‍රබල හෙළිදරව්වක්



අනාගතයේදී ඉන්දියාවට එරෙහිව දියත් වන ඕනෑම ත්‍රස්ත ක්‍රියාවකට දැඩි ප්‍රතිචාර දක්වන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කළා.

ඒ ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පළමු වරට ජාතිය අමතා ප්‍රකාශයක් නිකුත් කරමින්.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය ප්‍රහාර හමුවේ පාකිස්ථානය ප්‍රහාර නවත්වන ලෙසට ආයාචනා කළ බවයි.

(colombotimes.lk)