ජාතික වෙසක් සතියට සමගාමීව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ අන්තරයක ඖෂධ පාලක මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (12) පවත්වා තිබෙනවා.
ඒ නුවරඑළිය හාවාඑළිය අශෝකාරාම විහාරස්ථානයේදීයි.
මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න ඇතුළු පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.