colombotimes.lk
සිංහල | English

01 May 2024

රජයේ රෝහල්වල සිදුවන මරණ ගැන අලුත්ම හෙළිදරව්වක්



ගෙවුණු වසර 10ක කාලය තුළ මෙරට රජයේ රෝහල්වල මරණවලට ප්‍රධානම හේතුව හෘදයාබාධ බවට අනාවරණය වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ෂෙරිල් බාලසිංහ මහත්මිය මේ බව දැනුවත් කළේ, ශාරීරික යෝග්‍යතා මාසය පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවකදීයි.
(colombotimes.lk)