colombotimes.lk
සිංහල | English

09 May 2024

බැසිල් ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි



හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (26) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

'X පණිවිඩයක්' නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව සඳහන් කළා.

දේශපාලන තත්වය ඇතුළු කරුණු රැසක් පිළිබඳව එහිදී සුහදව සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)