25 October 2025

logo

සුළු ගංවතුර අවදානමක් පවතින ප්‍රදේශ ගැන දැනුම්දීමක්



දිවයිනේ පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් වල සුළු ගංවතුර තත්ත්වයක් හට ගැනීමට වැඩි හැකියාවක් පවතින බවයි.  


(colombotimes.lk)