චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකා එක්සත් ජනපදය 104%ක තීරු බද්දක් පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වර්තා කළේ එම බදු අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි. (colombotimes.lk)