එරාවුර් පොලිස් වසමේ පෙරුමේලි කන්දන් ප්රදේශයේ යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙක් අකුණු සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වන්දරමුල්ල, ප්රධාන පාර ප්රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්.
මිය ගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙක් කුඹුරට ගොස් යතුරුපැදියකින් නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස අකුණු සැර වැදී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)