09 August 2025

logo

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් අද දිවයිනට



ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන තමන්නා භාටියා අද (09) පස්වරුවේ ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. 

ඉන්දියාවේ Big Momma නිෂ්පාදන ආයතනය සහ මෙරට විදෙස් චිත්‍රපට හා සෙසු නිෂ්පාදනයන් සඳහා සේවා සපයන ආයතනයක් වන 'ASIAN FILM CREW' නිෂ්පාදන ආයතන එක්ව සිදු කරන ඉන්දීය වෙළෙඳ දැන්වීමක රූපගත කිරීම් සඳහා ඇය මෙලෙස මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ. 

මෙම රූපගත කිරීම් අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ඇය දින කිහිපයක් ලංකාවේ රැඳී සිටින බවට වාර්තා වනවා.

ඉන්දියාවේ වගේම ලංකාවේ හැමෝමත් වශී කළ තමන්නාගේ අලුත්ම ෆොටෝ ශූට් එක -  Thamanna Bhatia - Hiru Gossip, Lanka Gossip | Hirugossip | Hiru Gossip |  Hiru Fm Gossip | Hiru Gossip Official

(colombotimes.lk)